වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් මැයි මස 3 වැනිදා පෙරවරු 10.30 ට මාගම්මන ධම්ම සිද්ධි හිමියන්ගේ කාව්‍යමය ධර්ම දේශනාවක් සහ මැයි 4 වැනිදා පෙරවරු 9.30 සිට මුවපැටිගේවෙල පඤ්ඤාලෝක හිමියන්ගේ ධර්ම දේශනයක්
කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ බිම් මහලේදී පැවැත්වීමට නියමිතය. එදිනම පෙරවරු 10.45 සිට පොල් රොටී දන්සලක්ද සංවිධානය කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1960
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1544
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෘද රෝගී අංශයේ පිංකම් රැසක්