IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


හැටන් වතුයායේ ගැටුමකින් අයෙක් මරුට



රංජිත් රාජපක්ෂ
 
හැටන් වටවල වතුයායේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් සිව් දරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය කියයි.

ඊයේ (17) පස්වරු 6.30 පමණ වටවල වතුයායේ බීමත්ව පැමිණි දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ගැටුමට සම්බන්ධ දෙපාර්ශවය ගල් ප්‍රහාරයක් එල්ල කර ගැනිමේදී  මොහුට මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි  සෙම්බගම් පොන්නුසාමි නැමති සිව් දරු පියෙකි.  

මෙම ගැටුමට සම්බන්ධ දෙදෙනෙකු තුවාල ලබා වටවල රෝහල වෙත  ඇතුළත් කර ඇති අතර සිව්දරු පියාට  ගලකින් පහර දුන්නේයයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම වතු යායේම පදිංචි දෙදෙනෙකු පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ නිවාස වලටද කිසියම් පිරිසක් පහර දි අලාභ හානි  සිදු කර තිබේ.



අදහස් (0)

හැටන් වතුයායේ ගැටුමකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14047 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site