IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


හැටන් ලංගම වර්ජනය දෙවැනි දිනටත්

(රංජිත් රාජපක්ෂ)                       

ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින්  ලංගම සේවකයන් අරම්භ කර ඇති වැඩ වර්ජනයට හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් අද (13) සිට සහයෝගය දක්වන බව නිදහස් සේවක සංගමයේ හැටන් ලංගම ඩිපෝවේ සභාපති සහ ඩිපෝ පරික්ෂක රෝහණ ද සිල්වා මහතා පැවසීය.
 
අද උදසැන පාසල් ළමුන් ප්‍රවහනය කිරීමෙන් අනතුරුව ධාවනය වු සියලු බස් රථ ඩිපෝවට රැගෙනවිත් ගාල් කළ බවත්, ඊයේ (12) දින ධාවනයට එක් කළ දුර ගමන් සේවා බස් රථද අද දින හැටන් බස් නැවතුම්පොළ වෙත පැමිණි පසු එම බස් රථ ඩිපෝවේ ගාල් කළ බවත් සභාපතිවරයා පැවසුවේය.
 
නමුත්  ලංගම බස් රථ වැඩ වර්ජනය සිදු කළ ද මගින්ට අපහසුතාවයක් නොවන පරිදි පෞද්ගලික බස් රථ ධාවනයට එක් කර ඇති බව හැටන් පෞද්ගලික බස්රථ නැවතුම්පොලේ වේලාසටහන්කරු පැවසීය.



අදහස් (0)

හැටන් ලංගම වර්ජනය දෙවැනි දිනටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32327 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14841 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 89 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 374 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site