IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හැටන් රක්‍ෂිතයේ ගින්නක් අක්කර 15ක් විනාශයි

රංජිත් රාජපක්‍ෂ         
 
හැටන් කොළඹ පැරණී මාර්ගයේ රක්‍ෂිතයක අද (25) හටගත් ගින්නකින් එම රක්‍ෂිතයේ අක්කර පහළොවක පමණ කොටසක් ගිණී ගෙන විනාශවී තිබේ. 
 
මහවැලි ගඟේ ප‍්‍රධාන අතුශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් පිහිටි මෙම රක්‍ෂිතයට කිසියම් පිරිසක් ගිණි තබන්නට ඇති බව ප‍්‍රදේශවාසින් පවසයි. 
 
 
එම රක්‍ෂීතවලට ගිණිතැබීමෙන් රක්‍ෂීතවල විසූ දිවියන්, වල්ඌරන් , මුවන්, ඉත්තෑවන් හාවන් සහ විෂකුර සර්පයින් තේ වතු වලට පිවිස ඇති බව වතුකම්කරුවන් පවසයි. 
 
මෙලෙස රක්‍ෂිත වලට ගිණී තබන අය වෙතොත් ඔවූන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස හැටන් පොලිසිය ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

 



අදහස් (0)

හැටන් රක්‍ෂිතයේ ගින්නක් අක්කර 15ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1752 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site