IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍ය නීති කඩන්නන් සොයා කුරුවිට මෙහෙයුම්

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට ප‍්‍රදේශයේ කෝවිඞ් ආසාදිතයන්ගේ ප‍්‍රමාණය ඉහළ යාමත් සමග නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පිරිස දැනවත් කිරීමේ වැඩසටහනක් අද  කුරුවිට නගරයේ දී පැවැත්විනි.

නගරයේ වෙළඳසැල්,හෝටල්,ආපන ශාලා,වෙනත් වෙළඳ ආයතන, සුපර් මාර්කට්, පදික වෙළඳුන්, අතුලූ සියලූ ව්‍යාපාරික ප‍්‍රඡාව, ති‍්‍රරෝද ඇතුලූ කුලී පවාහන සේවා, පොදු මගී ප‍්‍රවාහන සේවා ඇතුලූ මහජනයා ගැවසෙන ස්ථාන මෙදින සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ පොලීසියේ විශේෂ පරීක්‍ෂාවට ලක්විය.

ඇතැම් ආපන ශාලාවල මුව ආවරණ නොමැතිව කෑම සැකසු පුද්ගලයන්, රියදුරන්, මගීන් ඇතුලූ නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් ගණනාවකට නඩු  පැවැරීය.

 

 



අදහස් (0)

සෞඛ්‍ය නීති කඩන්නන් සොයා කුරුවිට මෙහෙයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site