(නිමල් ජයරත්න)
දිඹුලාගල හරහා ඊයේ (08) රාත්‍රියේදී වර්ෂාවත් සමග හමාගිය හමාගිය සුළඟකින් නිවාස 8කට පමණ හානිවී විදුලි රැහැනිවලට ගස්කඩාවැටීමෙන් ප්‍රදේශයට විදුලියද විසන්ධි වී ඇති බව පොළොන්නරුව ආපදා කළමනාකරණ කාර්යාලය කියයි.
තද සුළත් සමග විශාල දැන්වීම් පුවරුවක්ද කඩාවැටී ඇති අතර, ගස් කඩා වැටීම නිසා විදුලි රැහැන් වලටද හානි සිදුව ඇත.
මේ පිළිබඳව දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ආපදාවන්ට ලක්වූ අයට සහන සලසන බවද ආපදා කළමනාකරණ අංශයේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සුළඟින් නිවාසවලට හානි