(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල ඇස්වත්ත ප්‍රදේශය හරහා අද (28) අළුයම හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රදේහයේ නිවාස 100 කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇතැයි සීතාවක සහකාර ප්‍රාදේශීය ලේකම් එච්.එස්.ඒ. දිශාන්ත මහතා පවසයි.
මෙම දැඩි සුළඟින් ගස් විදුලි රැහැන් මතට කඩා වැටීම නිසාවෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති බවද අද (28) සවස් වන විට විදුලි සම්බන්ධතා ලබා දීමට හැකි වනු ඇතැයිද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුළඟින් නිවාසවලට හානි