IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සුළඟින් නිවාසවලට හානි

(පුත්තලම - එච්. චන්දන )

හදිසියේ හමා ගිය සුළඟකින් ආණමඩුව,ආඬිගම ප්‍රදේශයේ නිවාස 07 කට පමණ  හානි සිදුවී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකය කියයි.

අද (31) අළුයම 1.00 ට පමණ මෙම තත්ත්වය ඇති වී ඇත.

සුළග හේතුවෙන් ආඩිගම - බුද්ධි දසුන් ගම සහ ගරායක්ගම යන ප්‍රදේශවල පිහිටි නිවාස වලට හානි සිදුවී ඇත.
මෙහිදී කුඩා දරුවෙකුද තුවාල ලබා ඇති අතර, දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ගස් කඩැ වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී ඇත.

කඩා වැටී ඇති ගස් ඉවත් කිරීම පුත්තලම යුධ හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව සිදු කරන බව වාර්තා වෙයි.



අදහස් (1)

සුළඟින් නිවාසවලට හානි

Akila Saturday, 31 August 2019 05:32 AM

අනිවාර්යයෙන් ම අපේ කාළගුනෙන් කලින් කියන්න ඇති මද සුළං තත්වයක් ඇතිවීමට පුළුවන් කියලා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32466 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14961 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9910 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site