සංහිඳියා යාන්ත‍්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයයේ මහ ලෙක්ම් වශයෙන් මනෝ තිත්තවැල්ල මහතා පත් කරනු ලැබ සිටියි.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම පත්වීම් කර ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් විවිධ ආයතන වල ඉහළ මට්ටමේ තනතුරු හෙබවූ තිත්තවැල්ල මහතා එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ප‍්‍රාග්ධන වෙළඳපොළ සහ මූල්‍ය කටයුතු පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධිධරයෙකි. ඔහු එක්සත් ජනපදයේ අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතන සාමජිකයකි.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංහිඳියා මුල්පුටුව මනෝ තිත්වැල්ල