ශ්රී ලංකාවේ විවිධ සමාජ සුභසාදක වැඩකටයුතු සඳහා අතහිත දෙමින් ක්‍රියාකරන බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය සහ මනු සුවය සංවිධානය එක්ව ගිරිරාජ් කෞශල්‍ය විසින් අධ්‍යක්ෂනයකළ "සුහද කොකා" චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ඉරිදා (20) දහවල් 1 ට උතුරු ලන්ඩනයේ හැරෝ නුවර සෆාරි සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු කර ඇත.
මෙම දර්ශනයෙන් උපයන සියලුම ආදායම එම සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ සිදුකරන පුණ්‍ය සහ සමාජ සේවා කටයුතු සඳහා යොදවා ගන්නා බව මේ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සන්සදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම පවසයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
"සුහද කොකා" ලන්ඩන් යයි