IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සසුනට දරුවන් පිදූ පියාගේ හිසට සෙවණක් නෑ

වැලිකන්ද කරපොළ දෙමළ දරුවන් සිව්දෙනකු සසුනට පූජා කළ පියකු වන සිත්තරවේලි සුන්දරලිංගම් (56) හිසට සෙවණක් නොමැතිව මහමග ඇවිදියි.

ඔහුගේ බිරිය වන කන්දකුට්ටි කමලපූර්ණී (44) සිය නිවස හා ඉඩම උකසට තබා වසර දෙකකට පෙර සෞදියට ගොස් ඇති බවත් මාස 7ක සිට ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් සුන්දරලිංගම් පවසයි.

ඉඩම හා නිවස සින්න වූ පසු දෙනෙත් පෙනීමේ දුර්වලතාවයෙන් පෙළෙන සුන්දරලිංගම් තම දරුවන් සිව්දෙනා දිඹුලාගම ආරණ්‍ය සේනාසනයටත්, පොළොන්නරුව නව නගරයේ අසරණ සරණ සුගත විශාඛාරාමයටත් පූජා කළේය.

ධම්මදේවාලංකාර (16), ධම්මසේනාලංකාර (14), ධම්මදීපාලංකාර (10) හිමිවරු සහ විදාතාදේවානි සිල්මාතාව එසේ පැවිදිවූ ඔහුගේ දරුවෝ වෙති.

DSC00276 DSC00295 DSC00305 DSC02968



අදහස් (0)

සසුනට දරුවන් පිදූ පියාගේ හිසට සෙවණක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 620 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 321 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site