IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)
 
විදේශිය රටක නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත් අඩංගුවට ගැනිමට අම්පාර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන  ඒකකයේ නිළධාරින් සමත්ව තිබේ.
 
අම්පාර පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව තිබු මෙම පිස්තෝලය සොයා ගැනිමට හැකිව තිබේ.
 
ඔහුට මෙම පිස්තෝලය විකුණා ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පුද්ගලයෙකි. පිස්තෝලය විකුණු පුද්ගලයාද අත් අඩංගුවට ගැනිමට පොලීසීය සමත්වි තිබේ.
 
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අම්පාර වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත ලියනආරච්චි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 30 වැනිදා  තෙක්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසනියෝග කෙරිණි.
 
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතවුයේ කල්මුනේ පදිංචිකරුවෙකු වන මොහමඩ් ඉබ්‍රාහීම් මොහමඩ් රැෂ්ඩීන්, සහ ඇල්පිටිය පදිංචිකරුවෙකු වන විජිත චන්දන කැලුම් යන පුද්ගලයින්ය.



අදහස් (0)

ස්වයංක්‍රීය පිස්තෝලයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site