නිමල් ජයරත්න
මහවැලි බී කලාපයේ සෙවනපිටිය මහවැලි කොට්ඨාසයට අයත් අලුත්වැව ගම්මානයේ අලුත්වැව ප්‍රතිසංස්කරණය කරන ලෙසට බල කරමින් අද (22) ගොවීහූ උද්ඝෝෂණයක නිරතවූහ.
‘ජනපතිවරණයට අපේ මනාපය වැව හැදුවොත් පමණි’ යන මැයෙන් පෝස්ටර් අතැතිව අලුත්වැව ගොවීහු මෙම උද්ඝෝෂණය වැව අසල දී සිදුකෙරිණි.
අක්කර 23 ක වපසරියක් පවතින් අලුත්වැව යටතේ ගොවි පවුල් 50 කට වැඩි පිරිසක් අක්කර 200 ක වී වගා කරන අතර වැවේ පාසි කම්බි ඇතුළු ශාඛ පළෑටි වලින් ගොඩ වීමත් සමඟ අලුත්වැව ගිනිදමන යන ගම්මානවල පවුල් 450 ක් පමණ පීඩා විඳින බවද ගොවිහූ පවසති.


2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙවනපිටිය ගම්වැසියෝ උද්ඝෝෂණයක