(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
විනෝද චාරිකාවක් සඳහා හබරාදුව පොලිස් වසමේ උනවටුන ජංගල් බීච් වෙරළ තීරයට අද (16) පැමිණි සිව්දෙනෙකු සෙල්‍ෆි ඡායාරූප ගැනීමට ගලක් උඩට නැගීමට කළ උත්සාහයේදී රළ පහරකට ගසාගෙන ගොස් ඇති අතර එයින් දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇත.
මුහුදේ ගසාගිය දෙදෙනාගෙන් කාන්තාවකගේ මළ සිරුර නාවික හමුදාව මගින් ගොඩට ගෙන තිබෙන අතර අතුරුදන් යුද හමුදාවේ සේවයේ නියුතු අයකුගේ සිරුර සෙවීමේ කටයුතු මේ වන විට දියත් කර තිබේ.
මියගොස් ඇත්තේ ගල්කිස්ස පාර මහරගම පදිංචිව සිටි හසිනි ෆොන්සේකා නැමැති 29 හැවිරිදි අයෙකි.
හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සෙල්ෆි ගැනීමට ගිය අයෙක් රළ පහරට හසුවී මරුට