IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සැල්වීනියා පරාක්‍රම සමුද්‍රය ආක්‍රමණය කරති


 
(ඩබ් ඒ පියතිලක)

පරාක‍්‍රම සමුද්‍රයේ පාසි (සැල්විණියා) වැඩිවීම නිසා ප්‍රදේශයේ ධීවර හා ගොවි ජනතාව දැඩි ලෙස අපහසුවට පත්ව තිබේ.

2016 වසරේ දීත් මෙවැනි තත්ත්වයක් පැවැතුණ අතර ඒ පිළිබඳ බලධාරින්ට දැනුම් දුන්න ද කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මේවන විට පරාක‍්‍රම සමුද්‍රයේ පාසිවලින් වැසිගොස් පවති. 

පාසි ඉවත් කිරිම සඳහා විවිධ රාජ්‍ය සංවිධාන  විශාල මුදලක් වැය කළත් වසරක් පමණ ගත වීමෙන් පසු  පාසි ඉවත් කිරිම කළද මෙවර එසේ නොවී  වැව පුරා ව්‍යාප්ත වීමට පෙර වහාම කටයුතු කරන ලෙස  වැවෙන් පෝෂණය වෙන කලහගල ප්‍රදේශවාසීහු පවසති. 



අදහස් (0)

සැල්වීනියා පරාක්‍රම සමුද්‍රය ආක්‍රමණය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site