IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


සිරි හින්පැල්ලගේ පොත පිට වෙයි

ප්‍රවිණ මාධ්‍යවේදී සිරි හීන්පැල්ල මහතා විසින් රචිත ‘මෛත්‍රිගේ පෙරළිය’ ග්‍රන්ථයේ මුල් පිටපත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විම පසුගිය දා සිදු කැරිණි.

සිරි හීන්පැල්ල මහතා දිර්ඝ කාලයක් තිස්සේ ඇමෙරිකාවේ සිට මෙරට පුවත්පත් වෙත යොමු කළ ලිපි  රාශියක් ඇසුරෙන් පළ කර  ඇති කෘතිය හීන්පැල්ල මහතා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය. 

නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාද එම අවස්ථාවට එක් විය.

01



අදහස් (0)

සිරි හින්පැල්ලගේ පොත පිට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site