IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


සෙබළියට අතවර කිරිමට තැත් කළ සෙබළා රිමාන්ඩ්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ  හෙට්ටිආරච්චි)

යුද හමුදා සෙබළියකට ලිංගික අතවර  කිරිමට  තැත් කළා යැයි  කියන   හමුදා සෙබළෙකු   දෙසැම්බර් 12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද (28) නියෝග කළේය.

බලන්ගොඩ රන්දොල, ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කුරුවිට යුද හමුදා කදවුරට අනියුක්තව සේවය කරන සෙබළෙකි. යුද හමුදා සෙබළිය මහනුවර පදිංචි අවිවාහක  (25) තැනත්තියකි.

ඇය ඊයේ (27) සවස  කොළඹ සිට  ඇඹිලිපිටිය ප්‍රදේශයට  යැම සදහා  ඇඕලිපිටිය දක්වා ධාවනය වන බස් රථක ගමන් කර ඇත.

 පසුව  රත්නපුර ප්‍රදේශයේදී  දි බස්රථය කාර්මික දෝෂයකට  ලක්වු අවස්ථාවේදී  එම වෙනත් බස්රථක්  පැමිණෙන  තුරු රැදි සිටින අවස්ථාවේදී  එම  හමුදා සෙබළා   හදුනාගෙන  කතාබහ  කර තිබේ. මොහු විසින්  එම සෙබළිය  බලන්ගොඩ බස්රථයක  නාංවගෙන  බලන්ගොඩ  පාළු නිවසකට රැගෙන  ගොස් අතවර කරන්නට සැරසුණ බව කියමින් ඇයි විසින් පොලීසියට පැමැණිලි කර තිබේ.



අදහස් (0)

සෙබළියට අතවර කිරිමට තැත් කළ සෙබළා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 422 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 209 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1917 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site