සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ දෙවැනි හා තෙවැනි වසර සිසුන්ට උණක් වැළඳීම නිසා 04 වැනිදා සිට සතියක කාලයකට වසා තැබීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
ලබන සඳුදා (11 ) එම සිසුන්ට අධ්‍යන කටයුතු අරම්භ කිරීමට නියමිත විශ්ව විද්‍යාල ආරංචි කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සබරේ උණ : කෘෂී පීඨය සතියක් වහලා