IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


සැප්තැම්බර් 17 ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස නම් කරයි

(මුදිතා දයානන්ද)

සැප්තැම්බර් 17 වැනිදා ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) ප‍්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය කරනු ලැබුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පැවති ශ‍්‍රි ලංකා ඉංජිනේරු සභාව පිහිටුවීමේ සමාරම්භක උත්සවයේදීය.

ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ප‍්‍රකාශයට පත් කිරිමේ සංදේශය ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරිමේ කාර්යයට අතීතයේදී, වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් මහගු කාර්යයක් ඉටුකළ හා කරන ඉංජිනේරුවරුන්ට උපහාරයක් ලෙසත් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ප‍්‍රථම නිල කාර්යාලය ආරම්භ කිරීම සිහිපත් කිරීමත් මූලික කරගනිමින් මෙම දිනය නම් කෙරෙන බව ප‍්‍රකාශ කළේය.

 



අදහස් (0)

සැප්තැම්බර් 17 ජාතික ඉංජිනේරුවරුන්ගේ දිනය ලෙස නම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32480 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14986 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9923 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 396 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site