IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සන්ධාන ජාතික ලැයිස්තුව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.

ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.

මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල්, ගෙවින්දු කුමාරතුංග සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇති සෙසු පුද්ගලයෝ වෙති.



අදහස් (0)

සන්ධාන ජාතික ලැයිස්තුව

රුවන් Monday, 13 July 2015 05:17 PM

ගෙවින්දු කියන්නේ අපි කවුරුත් ආදරය කරන්න ඕනෑ චරිතයක්.ඔහු ඇතුළු සියල්ලන්ම රටේ සුපතල බුද්ධිමත් මිනිසුන් පිරිසක්.ඉතාම හොඳ තේරීමක් (නි)

:       0       0

යටවත්ත Monday, 13 July 2015 06:33 PM

අපිට නම් ඉතින් දෙවි පිහිටම තමයි! (නි)

:       0       0

රනුක Monday, 13 July 2015 12:32 PM

උගතුන් බුද්ධිමතුන් බොහොමයක් ඇතුළත්වීම ගැන සන්තෝෂයි. (නි)

:       0       0

රුචිර Monday, 13 July 2015 12:38 PM

තිස්ස අත්තනායක මහතාට අපේක්ෂකත්වය දීමත්, පොළොවේ පයගසා ජීවත්වන විද්වතකු වන ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාවක් දීමත් අගය කරමි! (නි)

:       0       0

ඉනෝකා Tuesday, 14 July 2015 12:30 AM

මට පෙන්නන්න බැරි අයත් ඉන්නවා ටික දෙනෙක්. අපි දෙන්නම්කෝ අපේ මනාපය ගානට (නි)

:       0       0

රන්ජිත් - ඩුබායි Monday, 13 July 2015 02:20 PM

සන්ධානයේ ජාතික ලැයිස්තුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විද්වතුන් ගෙන් පිරි එකක්. මෙය දුටුවහම තේරෙනවා අපි ඡන්දෙ දිය යුත්තේ කාටද කියලා. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 14 July 2015 12:40 AM

මහින්ද යුගය කියන්නේ කවදත් උගතුන් ගැන විශ්වාස කළ යුගයක් නෙමෙයි. හොඳම උදාහරණය 2010 ජාතික ලැයිස්තුව (නි)

:       0       0

හර්ෂිනී Monday, 13 July 2015 02:41 PM

ගෙවින්දු කුමාරතුංග මහතාට අවස්ථාව ලැබීම අගයමි. (ර)

:       0       0

ජයන්ත Monday, 13 July 2015 03:01 PM

අවන්කවම මේ ලැයිස්තුව තමා මම දැකපු හොඳම එක. රටට වැඩක් වේවි. (අ)

:       0       0

රෂන් පෙරේරා Monday, 13 July 2015 03:02 PM

හොර තක්කඩි ටික එහෙමම ඉන්නවාලු (අ)

:       0       0

රුවන් බී.කොටුවැල්ල Monday, 13 July 2015 03:21 PM

උගතුන් හිටියත් කවුද ඇතුලට එන්නේ .ඇයි ජීවන් . තිස්සට ඡන්දයක් දිනන්න බැරිද (බ)

:       0       0

සුදේශ් Monday, 13 July 2015 03:22 PM

පිටරට ඉන්න සියලුම මහින්ද පාක්ෂිකයන්ට කරන කාරුණික දැනුන්දීම නම් ඇවිත් ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න එතුමාට සහ පක්ෂයට..මේ ඡන්දය වරද්දගත්තොත් සිංහලයාගේ අවසානය ළගදීම..(බ)

:       0       0

දිල්රුක් Tuesday, 14 July 2015 02:12 AM

දැන්නම් ඉතින් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සමන් Monday, 13 July 2015 03:37 PM

හොඳම ලැයිස්තුවලු. හිනා යනවා (බ)

:       0       0

චන්දිමාල් Monday, 13 July 2015 03:43 PM

මේක දැක්කම් මටනම් හිනා. විශ්ව විද්‍යාලෙදි මරා ගත් ගෙවින්දුයි ශිරාලුයි එකට. අනේ ශිරාල් ජාති වාදියෝ එක්ක එකට ඉන්නේ උඹ රෙදි ඇදගෙනද? (බ)

:       0       0

උපේන්ද්‍ර Monday, 13 July 2015 03:53 PM

ඉතා හොඳ තේරීමක්. නමුත් තවත් උගත් අය ඇතුල් කරන්න තිබුන. සීයට 75 සිංහල ලංකා විශ්වවිද්‍යාල උපාධි තියෙන අය දැම්ම නම් හොඳයි (බ)

:       0       0

කමල් Monday, 13 July 2015 03:53 PM

හොර සෙට් එක ජාතික ලැයිස්තුවෙන් ගෙනැල්ලා (බ)

:       0       0

විජේ Monday, 13 July 2015 04:04 PM

හොරු ගොඩක් නෑ වාගේ පෙනෙන්නේ. ඒත් රට කන කට්ටිය ටිකක් වැඩි වගේ නේද (බ)

:       0       0

ධර්මසේන නවරත්න Monday, 13 July 2015 04:17 PM

ඩොක්ටර් බී.ඒ රත්නපාල හොඳ දැනුමක් තියෙන ආයුර්වේද භෞතචිකිත්සක වරයෙක්. ඔහු ලංකාවේ දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දක්ෂයෙක් (බ)

:       0       0

තරංග Tuesday, 14 July 2015 04:16 AM

හොදටම කඩේ යන අය මේ මහත්තුරු,,... මල්ලෙන් හෙළුව වහගෙන ...ගෙවිදු රෙද්දක් ඇදගෙනද රංග ල එක්ක එකට ඉන්නේ....(බ)

:       0       0

සිංහ Monday, 13 July 2015 04:59 PM

මේ තියෙන්නේ හොඳම ජාතික ලැයිස්තුව කියන නෝනා මහත්වරු ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුව පොඩ්ඩක් බලලා එනවද? (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 13 July 2015 05:06 PM

නියම කට්ටිය තෝරා තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13198 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site