IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සෞදි ක්‍රිකට් තරගය කල් යයි

සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකන් ලයන්ස් ක්‍රිකට් සමාජය දෙවන වරටත් සංවිධානය කරන සය සාමාජික “ශ්‍රී ලංකන් ලයන්ස්” ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 12 වැනි සිකුරාදා උදැසන 7.00 සිට දමාම් රාකා සාබ්සා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. හජ්ජි උත්සවය හේතුවෙන් 12 වෙනි දින තරගාවලිය නොපැවැත්වෙන අතර තරගය 13 වැනි දින දක්වා කල් දමා ඇති බව සංවිධායක මණ්ඩලය කියයි.

ශ්‍රී ලාංකකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩා සමාජ වලට පමණක් සහභාගී වියහැකි මෙම තරගාවලිය සදහා ක්‍රීඩා සමාජ 30 කට පමණක් සිමා කර ඇති අතර ඉල්ලුම් පත් භාර ගැනීම දැන් සිදු කෙරේ.

වැඩි විස්තර සදහා පහත ජංගම දුරකථන අංක වලින් විමසන ලෙස දන්වා සිටි.

නවා 0501675049,  දීබන් 0502815851 , රමේෂ්,0554938949 , ඉන්දික ;0591332264 සහ තෝමස්  ;0550345920

 



අදහස් (0)

සෞදි ක්‍රිකට් තරගය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site