(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ සැඩ පහරකට හසු වී මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (21) ආගරපතන අග්‍රල්බෙත්ත වත්තේ පොදු සුසාන භුමියේදී පැවැත්විණි.
ආගරපතන ටොරිංටන් දමිළ මහ විද්‍යාලයේ 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මදියගලන් සංගීතා(12) සහ මදියලගන් ලක්ෂ්මි(12) යන සොහොයුරියෝ දෙදෙනා ඉකුත් 18 දින පාසල නිම වී නිවස කරා යන අතරතුර ජල පහරකට හසුව අතුරුදහන්ව සිටියහ.
යුද හමුදාව, ආගරපතන පොලිසිය සහ වතු කම්කරුවන් ඔවුන්ගේ සිරුරු එම වතු යායේ සිට කොත්මලාඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී සොයා ගෙන තිබිණි.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)
(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සැඩ පහරට හසු වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද