(එන් ආරච්චි)
ඉන්ධන මිල පහත හෙලීම,ගොවීන්ට වහාම පොහොර ලබාදීම හා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝොෂණයක් කොටියාකුඹුර නගරයේ දී අද පැවැත්විනි.
කොටියාකුඹුර නගරයේ ඇති පාලම අසලින් ආරම්භ වූ උද්ඝෝෂණය කොටියාකුඹුර නගරයෙන් අවසන් කෙරුනි.
මේ සදහා සමගි ජන බලවේගයේ ගලිගමුව ආසන සංවිධායක සුරේෂ් සෝමදාස මහතා ඇතුළු එම පක්ෂයට සහයෝගය දක්වන ගලිගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කිහි දෙනෙක් ද පක්ෂ ක්‍රියාකාරීහු ද සහභාගි වී සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සජබ ක්‍රියාකාරීහු සහන ඉල්ලා පා ගමනින් යති