ජාතික නිවාස දින වැඩසටහන යටතේ ගම් උදාව 2016 හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම යෝධකණ්ඩිය ඉදි වු ‘සම්පතගම’ ආදර්ශ ගම්මානය ජනතාවට ලබා දීම නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
හිටපු නිවාස රාජ්‍ය ඇමැති ඉමිතියාස් බාකීර් මාකර්, නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගිවුහ.
2025 නොවැම්බර් මස 04
635
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සජිත් ‘සම්පතගම‘ ජනසතු කරයි