IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් මීගොඩදී ගිනි ගනී

(කේ.බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් අද (16) සවස මීගොඩ පොලිස් ස්ථානය ආසන්නයේදී හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන් දැවී විනාශ වූ බව මීගොඩ පොලිසිය පවසයි.

මාර්ග අංක 120 හොරණ  - කොළඹ මගී ප‍්‍රවාහන බස් රථයක් වන මෙම බස් රථය අළුත්වැඩියා කටයුත්තක් සඳහා රැගෙන යන අතරතුර බස් රථයේ පිටුපස ප‍්‍රදේශයෙන් එකවරම ඇති වූ ගින්නක් හේතුවෙන් සුළු කාලයක් තුළ බස් රථය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වූ බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.

බස් රථය ගිනි ගන්නා ආකාරය අසල මීගොඩ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දැක ප‍්‍රදේශවාසීන් හා එක්ව ගින්න නිවීමට කටයුතු කළද ඒ වන විටත් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබූ බව පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් මීගොඩදී ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32378 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14884 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site