(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය දිග්ගල්පුර ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයකදී 18 හැවිරිදි පාසල් දරුවකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ දමිත් ඉඳුසර නමැති මණ්ඩලගිරිය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි.
මෙම දරුවා තම පියාගේ වැඩිමල් සොහොයුරාට අයත් ගරාජයක අත් ට්‍රැක්ටර් රථයක් සෝදමින් සිටියදී විදුලි කාන්දුවක් වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd