(සුමතිපාල දියහගේ )
අහංගම මවකට කොරෝනා වෛරසය ආසාදනයවිම නිසා එම ආසාදිත මවගේ දරුවන් දෙදෙනකු ඉගෙනුම ලබන අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ විදුහලක 2 වන සහ 7 වන ශ්‍රේණි දෙක තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව කතලුව මහජන සෞඛ්‍ය පරික්ෂක සුජන්ත ජයසිරි මහතා පවසයි.
මිදිගම ප්‍රදේශයේ ඇගලුම් කම්හලක රැකියාව කරන මෙම ආසාදිත කාන්තාවගේ 12 හැවිරිදි දුව සහ 7 හැවිරිදි පුතා ඉගෙනුම ලබන විදුහලේ එම ශ්‍රේණි දෙක මෙසේ තාවකාලිකව වසා ඇත.
මේ අතර එම ආසාදිත කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා නිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd