( දියතලාව - ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ටෝරනික උපකරණ අලෙවි කිරීමේ වෙළඳසැළක අද (23) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළදසැල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතයි බණ්ඩාරවෙල පොලීසිය කියයි.
මෙම ගින්න හේතුවෙන් මෙම වෙළඳසැලේ තිබූ අලෙවි උපකරණ සියල්ලම ගින්නට හසුවී විනාශ වී ඇති අතර මෙම ගින්නෙන් සිදුවූ අලාභය රුපියල් ලක්ෂ 15ක් පමණ වෙතැයි වෙළඳසැලේ හිමිකරු පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. විදුලි කාන්දුවීමක් නිසා මෙම ගින්න ඇතිවන්නට ඇතයි පොලිසිය සැකකරයි.
බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.


2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙළඳසැළක ගින්නක්