IMG-LOGO

‘වැසි තත්ත්වය තවත් වර්ධනය වෙයි‘

ශ්‍රී ලංකාවට දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වයේ තවදුරටත් වැඩි වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව පලාත්වල සහ වයඹ පළාතේ සමහර කොටස්වල  අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලි මිටර් 100 පමණ වැසි ඇතිවිය හැකිය.

අනෙකුත් පළාත් වල ස්ථාන කිහිපයක, විශේෂයෙන් සවස 03.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 19/09/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

26

90

55

සවස 3.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතී

මඩකලපුව

36

26

80

40

සවස 3.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

31

25

90

80

විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි

ගාල්ල

30

25

90

80

විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි

යාපනය

33

27

80

70

සවස 3.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇති වීමේ අවධානමක් පවතී

මහනුවර

28

22

95

75

විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි

නුවරඑළිය

18

14

95

90

විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි

රත්නපුරය

30

24

95

75

විටින් විට වැසි / ගිගුරුම් සහිත වැසි

ත්‍රීකුණාමළය

35

26

85

50

සවස 3.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

27

85

75

සිහින් වැසි.

 

 



අදහස් (0)

‘වැසි තත්ත්වය තවත් වර්ධනය වෙයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site