වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘‘එහෙත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ‘‘.
‘‘අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ දි මධ්‍යම හා සබරගමුව පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘‘.
‘‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය‘‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 27/02/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
23 |
95 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මඩකලපුව |
30 |
24 |
95 |
75 |
වැසි ස්වල්පයක්.. |
කොළඹ |
31 |
25 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ගාල්ල |
31 |
25 |
90 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
යාපනය |
31 |
23 |
95 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
මහනුවර |
30 |
21 |
95 |
65 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
නුවරඑළිය |
20 |
12 |
95 |
70 |
උදෑසන මීදුම සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
රත්නපුරය |
34 |
24 |
95 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
30 |
24 |
95 |
70 |
වැසි ස්වල්පයක්. |
මන්නාරම |
30 |
24 |
90 |
75 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘වැසි කාලගුණය පහවේ‘
ඩෙන්සිල් Thursday, 26 February 2015 02:11 PM
කුරුණෑගල වයඹ අගනුවර. නමුත් කාලගුණයට කුරුණෑගල අයත් නැතිද. (අ)