අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනෙන් ඈතට උතුරු දෙසට ගමන් කර ඇති බැවින් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘කෙසේ වෙතත්, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 16/05/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
25 |
90 |
70 |
ප්‍රධානවශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
32 |
25 |
95 |
75 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
25 |
95 |
70 |
තැනින් තැන වැසි. |
|
ගාල්ල |
30 |
25 |
90 |
80 |
තැනින් තැන වැසි. |
|
යාපනය |
31 |
26 |
95 |
75 |
ප්‍රධානවශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
21 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
|
නුවරඑළිය |
20 |
13 |
95 |
80 |
වැසි ස්වල්පයක්. |
|
රත්නපුරය |
33 |
24 |
95 |
70 |
වැසි ස්වල්පයක්. |
|
ත්‍රීකුණාමළය |
32 |
25 |
95 |
70 |
අපරභාගයේදී හා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
26 |
95 |
75 |
ප්‍රධානවශයෙන් වැසි රහිත. |
2025 ඔක්තෝබර් මස 08
1971
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වැස්ස ක්‍රමයෙන් අඩු වන ලකුණු‘