IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


වැස්සෙන් හැටන් පැන්මූර් වත්තේ පවුල් 13 ක් ඉවතට

( ගාමිණී බන්ඩාර ඉලංගන්තිලක)
 
මධ්‍යම  කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි  පැන්මුර් තේ වත්ත ප්‍රදේශයේ පිහිටි පැන්මුර් වැව පිටාර ගැලීමෙන් ඊට පහළින් පිහිටි නිවාස 13 ක්  පුද්ගලයින් 60 ක් අවතැන්ව  ඇති බව හැටන් පොලිසිය පවසයි.
 
 අවතැන් වු පිරිස පැන්මුර් පෙර පාසලේ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව නැවැත්වීමට  ග්‍රාම නිලධාරීවරයා කටයුතු කර තිබේ.
 
 එම පිරිසට ආහාර හා අනෙකුත් පහසුකම් සැපයීමට අඹගමුව කොරළය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

 



අදහස් (0)

වැස්සෙන් හැටන් පැන්මූර් වත්තේ පවුල් 13 ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 539 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site