(රංජිත් රාජපක්ෂ)
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිම, ජිවන වියදම ඉහල යාම සහ පරිසර විනාශයට විරෝධය පාමින් නාවලපිටිය නාවලපිටිය නගර මධ්‍යයේ අද (04) උද්ඝෝෂණයක පැවැත්විණි.
ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ නාවලපිටිය නගර සභාවේ සභාපති සසංස සම්පත් සංජිව මහතා මෙම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.
කොකිස් කන්න කහත් නැ , කැවුම් කන්න තෙලුත් නැ , බත් කන්න හාලුත් නැ ,කොහාට වහන්න ගසුත් නැ යන මැයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විෂ පොල්තෙල්වලට විරෝධයක් නාවලපිටියේ