IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වව්නියාවේ ධාවනයට නුසුදුසු වාහන සොයා හදීසි පරික්ෂාවක්

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව දිස්ත්‍රීක්කයේ මාර්ගවල ධාවනයට නුසුදුසු වාහන පරික්ෂා කිරීමේ සෝදිසි මෙහෙයුමක් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ පොලිස් රථවාහන අංශය නිලධාරීන් විසින් අද (18) ආරම්භ කරනු ලැබ ඇත.

වව්නියාවේ මාර්ගවල ධාවනය කෙරෙන බස්, ටිපර්, වෑන්,ත්‍රී රෝද රථ ඇතුළු සියලුම වාහන මෙහිදී පරික්ෂාවට ලක් කිරිම සිදුවන බවත් එහිදී එම වාහනවල පැවති දෝෂ වෙනුවෙන් තහනම් නියෝග හා අලුත්වැඩියා කිරීමේ නියෝග ලබා දීමට  පියවර ගෙන තිබේ.



අදහස් (2)

වව්නියාවේ ධාවනයට නුසුදුසු වාහන සොයා හදීසි පරික්ෂාවක්

ravi Monday, 18 December 2017 06:54 AM

අපේ රටේ 100 / 90 ක් වාහන ධාවනයට සුදුසු වාහන නොවෙයි. හේතුව අනිත් රටවල්වල කුණු ගොඩට දාල තියන වාහන තමයි අපේ වාහන අපනයනය කරන අය අපේ රටට ගෙන්වල විකුනන්නේ කැඩුන, බිඳුණු , කාර්මික දෝෂයන්ගෙන් පිරුණු වාහන අපනයනය කිරීම තහනම් කලොත් මේ ප්‍රශ්නයට ලොකු විසඳුමක් වෙයි කියල අපි විශ්වාස කරනවා .

:       0       0

sarath Monday, 18 December 2017 10:03 AM

බොහොමයක් බයිසිකල් ,වැලි ලොරි ,කොන්ටෙනර් ,බස් රථවල රාත්‍රියට ඇති පිටුපස විදුලි බල්බ ක්‍රියාත්මක නොවේ. දුම් සහතික දෙන රටේ මෙතරම් දුම් පිටකරන ලොරි ,බස් ,වෑන් තියෙන එකත් පුදුමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2381 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site