අමදෝරු අමරජීව
කින්නියා මනල් ආරු හා පුලිඅඩි ප්‍රදේශවල මහවැලි ගං ඉවුර විනාශ කරමින් බලපත්‍ර නොමැතිව හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් වැලි පැටපු හා මහවැලි ගඟට ට්‍රැක්ටර් දැමු හයදෙනෙක් ඊයේ (19) අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙම සැකකරුවන් සමඟ ට්‍රැක්ටර් පහක් හා ටිපර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
විශේෂකාර්ය බලකායේ සර්ධාපුර දෙවැනි කදවුරු අණදෙන නිලධාරි එච්.එන්.ඒ.එස්.බණ්ඩාර මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් ට්‍රැක්ටර් හා ටිපර් රථ සමඟ වැඩිදුර පරික්ෂණ සඳහා කින්නියා පොලිසියට බාරදී තිබේ.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2395
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලි පැටවු 6 ක් කින්නියාවෙන් අත්අඩංගුවට