(අතුල බංඩාර නෙළුම්පත්ගම)
ඇහැටුවැව,පොතානේගම ගම්මානයේ පදිංචිව සිටි හැටහය හැවිරිදි කාන්තාවක් වල් අලියෙකුගේ පහර දීමකින් අද (25) උදෑසන මිය ගොස් ඇත.
උදෑසන පිණ්ඩපාත වඩින ස්වාමින් වහන්සේ නමකට දානය පිළියෙල කිරීම සඳහා ඉදි ආප්ප වංගෙඩිය ගෙන ඒමට සහෝදරයාගේ නිවසට ගොස් එන අතරතුරදී මෙම අනතුර සිදු වී තිබේ.
මීට දින දෙක තුනකට පෙර ඇයගේ සැමියා ජීවත් වු නිවසද අලියෙකු පෙරලා ඇති අතර ඒ උණුසුම යන්නටත් මත්තෙන් ඇයව ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd