(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )
බලන්ගොඩ වලේබොඩ ඉහළ රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (18) දහවල් පැය දෙකක පමණ කාලයක් ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් වලේබොඩ ප්‍රදේශයෙන් පිටාර ගැලීය.
මාස තුකනට අධික කාලයක් වලවේ ගඟේ ජල මට්ටම විශාල ලෙස අඩු වී වලවේ ගඟ සිදී යෑමට ආසන්නව තිබිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වලවේ ගඟ වලේබොඩින් පිටාර ගලයි