(ක.ග කරුණාරත්න)
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි වාරි අමුණකට ඇදවැටුණු 8 හැවිරිදි පිරිමි දරුවකු අද (13) දියේ ගිලී මිය ගිය බව පොළොන්නරුව පොලීසිය කියයි.
පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශ්යේ පදිංචි අස්ලාම් නැමැති මේ දරුවාගේ මාපියන් විදේශගතව සිටින බවද පොලිසිය කියයි.
ඔහු සම වයසේ තවත් දරුවෙකු සමඟ වාරි අමුණ අසළට ගිය අවස්ථාවේදී එයට ඇද වැටී දියේ ගිලී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත.
පොළොන්නරුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වාරි අමුණකට වැටී දරුවෙක් මරුට