ඉතාලියේ ශ‍්‍රී ලංකා නූන් යූත් ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන ත‍්‍රී පුද්ගල ප‍්‍රසංගයක් මාර්තු 13 වැනිදා සවස 6 ට වීයා පාදෝවා නො: 54 මිලානෝ හී පැවැත්වේ. වීනෝ වාදක මඩුල්ල සංගීතවත් කරන මෙම ප‍්‍රසංගයේදී ප‍්‍රවීණ ගායක ප‍්‍රියා සුරියසේන, රොහාන් ද සිල්වා සහ ජනප‍්‍රිය ගායිකා උමාරියා සිංහවංශ ගීත ගායනා කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
'වීනෝ' මිලානෝවල