IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙන්නප්පුව ගණිකා නිවාසයක් වටලයි

වෙන්නප්පුව දුම්මලදෙණියේ ළැඟුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා කාන්තාවන් දෙදෙනකු හා පිරිමින් දෙදෙනකු ගණිකා ව්‍යාපාරය කරගෙන යාමට භාවිතා කළ බව කියන සුඛෝපභෝගි මෝටර් රථයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                        

ළැඟුම්හලේ කළමණාකරු හා එහි සේවය කළ අයෙක් ද මාරවිල හා පොළොන්නරුව පදිංචි 20 හැවිරිදි හා 25 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.



අදහස් (0)

වෙන්නප්පුව ගණිකා නිවාසයක් වටලයි

නිරෝෂණ Tuesday, 16 August 2016 10:20 AM

මේ ව්‍යාපාරය නැවැත්විය යුතුමයි.(හේ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 14 August 2016 04:42 AM

මම නම් කියන්නේ ගණිකා ව්‍යාපාරය නීතිගත කළයුතුයි. (නි)

:       0       0

චමල් Sunday, 14 August 2016 05:51 AM

ජගත්, ඒක හොඳ අදහසක් (නි)

:       0       0

සාදි Sunday, 14 August 2016 06:07 AM

රට බංකොලොත්, ආර්ථිකය බංකොලොත්, රැකියා ලක්ෂ 10 බංකොලොත්. ඉතින් මිනිසුන් කීයක්හරි හොයාගෙන පවුල නඩත්තු කරනවා හැර වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

ගමගේ Sunday, 14 August 2016 06:04 AM

ජගත්, මමත් කියන්නෙ එය නීතිගත කළයුතුයි (නි)

:       0       0

නිහාල් ක්‍රිස්ටි Sunday, 14 August 2016 06:05 AM

ජගත්, ඔබ හරි. යම් යම් කොන්දේසි යටතේ ගණිකා වෘත්තිය නීතිගත කළයුතුයි. එමඟින් රජයටත් සැළකියයුතු අදායමක් ලැබෙනු ඇත (නි)

:       0       0

මහේෂ් Sunday, 14 August 2016 06:08 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සාගර Sunday, 14 August 2016 06:16 AM

ජගත්, හිතලා බලන්න. කොහොමද ඔයාගේම කෙනෙක් ඔය කියන නීතිගතකළ තැනක සේවයට ගියොත්? (නි)

:       0       0

අබය Sunday, 14 August 2016 06:43 AM

සාගර, ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් කිසි කෙනෙකුට අපහාසයක් හෝ අවමානයක් සිදුවන්නේ නැත. එමෙන්ම එම වෘත්තියෙහි හොරෙන් යෙදෙන උදවිය ඉන් වළකිනු ඇත. රැකියා ප්‍රශ්නය සහ දුප්පත්කම නිසා මෙවැනි ව්‍යාපාරයන්හි යෙදෙනවා මිස වෙන හේතුවක් නොවේ. මෙලොව සිටින හැමෝම කැමතියි හොඳ ජීවිතයක් ගෙනියන්න. එහෙත් එයට අවැසි ඉඩ ප්‍රස්තාව නොලැබේ නම් කුමක් කළයුතුද? (නි)

:       0       0

දේව Sunday, 14 August 2016 06:51 AM

ජගත්, ඔබ හරි. ගණිකා වෘත්තිය නීතිගත කර තිබෙන බොහෝ රටවල හැදියාව අපේ රටට වැඩිය හොඳයි, වෙනස ඒකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31309 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13504 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 934 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site