IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වනඅලියකු පහරදීමෙන් කාන්තාවක් මරුට

(ක.ග.කරුණාරත්න සහ චාපා මධුභාෂණි)
 

මැදිරිගිරිය,දර්ශනපුර ප්‍රදේශයේ දී වන අලියකු පහරදීමෙන් අද (30) අලුයම 73 හැවිරිදි  කාන්තාවක මරුමුවට පත්වී ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
 
ඒ සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැදිරිගිරිය,දර්ශනපුර, අංක 78 ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවක වන පී.ජී.විමලාවතී (73) හැවිරිදි කාන්තාවකි.
 
ඇය තම ගෙවත්තේම මීටර් 50ක් පමණ දුරින්  පිහිටි ඇගේ දියණියකගේ නිවසේ රාත්‍රීයේ නිදා සිට අලුයම නිවෙසට යමින් සිටියදී වත්තේ රැඳී සිටි අලියා පහරදීම සිදුකර තිබෙන බව පොලීසිය කළ විමර්ශන වලදී හෙළිවී තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 ඡායාරූප -චාපා මධුභාෂිණි

 



අදහස් (0)

වනඅලියකු පහරදීමෙන් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13863 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site