(විනීතා එම් ගමගේ)
විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කරන ලියාපදිංචි වීමේ ගාස්තු හා ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු අඩුවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
නව රජයේ ආර්ථික ප‍්‍රථිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු අඩුකිරිම හේතුවෙන් මෙසේ ගාස්තු අඩුවී ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලාධාරියෙක් පැවසීය.
මේ අනුව මෙතෙක් රුපියල් 17,837 ක් ව පැවැති ලියාපදිංචි ගාස්තුව රුපියල් 16,416 ක් දක්වා අඩුවන බවත් ලියාපංදිචිය අලූත් කිරීමේ ගාස්තුව රුපියල් 3755 සිට 3456ක් දක්වා අඩුවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම නව මිල ගණන් ඉකුත් 1 වැනිදා සිට ක‍්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කියා සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදෙස් සේවා කාර්යංශයේ ගාස්තු අඩුවෙයි
Soma Thursday, 05 December 2019 11:06 AM
එච්චර අඩුවීමක් නැහැ.