විනීතා එම් ගමගේ
පරිගනක ඉංජිනේරුවෙක් මෙන්ම ව්‍යවසායකයකු වන ඕෂද සේනානායක මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (21) වැඩ බාරගත්තේය.
සේනානායක මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර එංගලන්තයේ නොතම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පරිගණකරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියත් ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර ආයතනයේ ව්‍යාපාර කළමනාකරණය හා අලෙවිකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබා ඇත.
ඔහු මෙරට තොරතුරු සන්නිවේදන කේෂ්ත්‍රයේ කෘතහස්ත ව්‍යවසායකයකු ද වේ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි සංදේශ නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂක ජනරාල් වැඩ අරඹයි