IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


විදුලි රැහැනක ගැටී සිව්දරු පියා මරුට

(ක.ග.කරුණාරත්න )
හිඟුරක්ගොඩ, හයේ කණුව ප්‍රදේශයේ පිහිටි සිය නිවෙසේ ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක  ගැටී  විදුලිය සැර වැදීමෙන්  72 හැවිරිදි සිව්දරු පියෙකු අද (04)  මරුමුවට පත්වී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
 

ඒ අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ, හයේ කණුව, හිඟුරක්ගොඩ දමන ලිපිනයේ පදිංචිව සිටි  විශ්‍රාමික කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු වන කිරිබණ්ඩා රත්නායක (72) යන අයයි.

 
 හෙතෙම සිය  ගෙවත්තේ පිහිටි වතුර මෝටරයක් ක්‍රියාත්මක කරවීම සඳහා අනාරක්ෂිත විදුලි රැහැනක් එයට සම්බන්ධ කිරීමට යාමේදී විදුලිය සැරවැදී තිබෙන බව පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී තිබේ. හිඟුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

විදුලි රැහැනක ගැටී සිව්දරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 838 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site