IMG-LOGO

විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයකු විදුලි සැර වැදි මරුට

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව,බැඳිවැව ප‍්‍රදේශයේදී විදුලි රැහැන් සහිත මාර්ගයක මංවර හෙළි පෙහෙලි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු විදුලිය සැර වැදී මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.

ඒ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදුලිබල මණ්ඩලයේ කොන්ත‍්‍රාත්කරුවකු යටතේ සේවය කරමින් සිටි සේවකයකු වන මැදිරිගිරිය,මහඅඹගස්වැව,පුබුදුගම පදිංචි යූ.ජී.තරුෂ ධනංජය නැමැති 20 හැවිරිදි තරුණයෙකි.

එම පුද්ගලයා පොලොන්නරුව,බැඳිවැව කනත්ත ඉදිරිපිට පිහිටි විදුලි රැහැන් සහිත මාර්ගයේ මංවර හෙළිපෙහෙලා කිරීමට ගසක අතු කපමින් සිටියදී එම අත්ත විදුලිය රැහැන් පද්ධතිය මතට කඩා වැටී විදුලිය සැර වැදී ඇති බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (0)

විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයකු විදුලි සැර වැදි මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site