විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සහ ඊට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් සෙවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබූ අමාත්‍ය කමිටුවේ වාර්තාව අඟහරුවාදා (22) ජනපතිට බාර දීමට නියමිත බව කමිටු සභාපති විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
එම කමිටුවේ මුල් සාකච්ඡාව අඟහරුවාදා (15) සවස පැවැත්විණි.
පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේමජයන්ත, සාගල රත්නායක, එරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා එම කමිටුවේ සෙසු සාමාජිකයෝ ය.
බ්‍රහස්පතින්දා (17) යළි එම කමිටුව රැස්වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විදුලි කමිටු වාර්තාව අඟහරුවාදා ජනපතිට