IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වාද්දූව 'සී බී‍්‍රස් හෝම්ස්' හි වැඩ අරඹයි

මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවාස 500000 වැඩපිළිවෙල යටතේ ඉදිවන නිවාස 196 කින් යුත් පානදුර වාද්දූව 'සී බී‍්‍රස් හෝම්ස්' මහල් නිවාස සංකීර්ණයට මුල් ගල් තැබීම නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කැරිණි.

මෙම නිවාස 196 න් නිවාස 160 ක් නිවසක් ලක්‍ෂ 50 බැගින් මධ්‍යම පාන්තික රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවකයන්ට ණය සහන සහ පහසු ගෙවීමේ පදනම මත ලබාදීමට අපේක්‍ෂා කෙරේ.

DSC_0019 DSC_0051



අදහස් (0)

වාද්දූව 'සී බී‍්‍රස් හෝම්ස්' හි වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site