(ශාන්ත චන්ද්‍රසිරි)
වතු වෛද්‍යවරයා නිසි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදෙන බව පවසමින් ලිඳුල, ටිලිකුන්ට්‍රි වත්තේ වතු කම්කරුවෝ අද(5) උද්ඝෝෂණයක නිරත වූහ.
එම වත්තේ සේවය කරනු ලබන වතු කම්කරුවන් විශාල පිරිසක් වතු කාර්යාලය ඉදිරිපිටට එකතු වී වතු වෛද්‍යවරයාට එරෙහිව ලියන ලද විවිධ සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර වතු වෛද්‍යවරයාගේ අනුරුවක් සකසා පසුව ඊට ගිනි තබා පුළුස්සා දමා පැය කීපයකට පසුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.




2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතු වෛද්‍යවරයාට එරෙහිව ළිඳුල කම්කරුවෝ උද්ඝෝෂණයක