රංජිත් රාජපක්ෂ
නෝර්වුඩ් ෂෝර්ටි වතුයායට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන්නැයි ඉල්ලා වතුකම්කරුවෝ පිරිසක්අද (25) පෙරවරුවේ හැටන් - බගවන්තලාව මාර්ගයේ අයර්බි ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් කළහ.
මෙම උද්ඝෝෂණයට අයර්බි, ෂෝර්ට් කර්කස්වෝල්ඩ්, පෙයිස්ටන්, නිවටන්යන වතු ගණනවකවිශාල පිරිසක් එක් සිටියහ.
තම ගම්මානයට යන කෙටිම මාර්ගය මෙය බවත් ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
මෙම උද්ඝෝෂණය පවතින අතර වාරයේ මාර්ග සංවර්ධන අධිකාරිය ගල් ලොරියක් එම ප්‍රදේශයේ ගාල් කර ඇති බවත් මැතිවරණය සමයෙ තමන් රැවටීමට උත්සාහ නොකර මාර්ගය පිළිසකර කර දෙන්නැයි වතු කම්කරුවන් අවධාරණය කර සිටිති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වතු කම්කරුවෝ පාර බසිති