රංජිත් රාජපක්‍ෂ
බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප‍්‍රහාරයෙන් තුවාල ලැබු 10 දෙනෙකු අද (26) බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි.
තේ වතුයායේ ගසක් මත බැඳ තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහරදීමෙන් බඹරු ඇවිස්සි තමන්ට පහරදුන් බවත් තුවාල ලබා නේවාසිකව ප‍්‍රතිකාර ලබන වතුකම්කරුවෝ පවසති.



2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතුකම්කරුවන් 16 කට බඹර ප්‍රහාරයක්